(ඩී.ජී.සුගතපාල)
තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ස්වයං නිරෝධායනයට යොමුකර සිටි නම දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට ඊයේ (18) තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් විම නිසා මෙම පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර පසුව පී.සි.ආර්.පරික්ෂණ සිදුකර ඇත. එම වාර්තා අනුව ඔවුන්ද කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවි ඇතැයිද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තිහගොඩ නවයකට කොරෝනා