IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


තිස්සමහාරාම වෙඩි තැබීමකින් අයෙක් මරුට

(පද්මසිරි ගාර්දියවසම්)

තිස්සමහාරාම පොලිස් වසමේ මුතියම්මාගම ප්‍රදේශයේදී අද (26) පස්වරු 05ට පමණ ගල්කටස් ගිණි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු  ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය .

ඝාතනය කර ඇත්තේ තිස්සමහාරාම මුතියම්මාගම අංක 1223 ලිපිනයේ පදිංචිව සිටි හේවා කොඩිතුවක්කුගේ ප්‍රියන්ත නමැති අයෙකි. 

ඔහු තමාට අයත් මුතියම්මාගම පාසැල අසල පිහිටි ගරාජයේ රැඳී සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇතැයිද පොලිසිය පැවසීය .

සැකකරු ඝාතනය වූ පුද්ගලයාගේ පුතාගේ බිරිඳ සමඟ අනියම් සබදතාවයක් පවත්වා ඇති අතර ඒ පිළිබඳව මරණකරු සහ සැකකරු අතර බහින් බස් වීමක් සිදුවී ඇතැයිද ඉන්පසු වෙඩි තැබීම සිදුකර ඇතැයිද පොලිසිය කීවේය .

සැකකරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත .

තිස්සමහාරාම පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

තිස්සමහාරාම වෙඩි තැබීමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1756 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site