(සුජිත් හේවාජුලිගේ)
නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ දොළොස් හැවිරිදි පාසල් සිසුවියක්ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගියාය.
මෙසේ මියගොස් ඇත්තේ එම පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අභිමානී නවෝද්‍යා සේරසුන්දර නමැති සිසුවියකි.
ඇය රාජගිරිය, ගල්පොත්ත පාරේ පදිංචිව සිටියාය.
ඇයට හටගත් සුළු අසනීප තත්වයක් පසුව ශ්වසන අපහසුතාවක් දක්වා වර්ධනයවී ඇත.
පසුව ඇය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවත් එහිදී කළ පී.සී.ආර් පරීක්ෂණයකදී දැරියට කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි හඳුනා ගත් බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තවත් පාසල් සිසුවියක් කොවිඩ් මාරයාට බිලි