IMG-LOGO

තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක්

 

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද (06) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 29 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 571 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 215 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


අද (06) තවත් කොරෝනා ආසාදිතයින් 21දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


අද (06) තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 774 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



අදහස් (7)

තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක්

Cisco Wednesday, 06 May 2020 12:15 PM

සනීප වෙන අයත් වැඩි වෙනවා,... හරිම සතුටුයි. ආසාදනය වෙන අය අඩුවෙනව නම්....!

:       5       84

SamarakoonWednesday, 06 May 2020 01:02 PM

ලංකාවේ එකදිගට ආසාධිතයන් 0 වන ප්‍රවෘත්තිය ඉක්මනින්ම අසන්නට ලැබේවා!

:       0       77

isuru Wednesday, 06 May 2020 01:46 PM

774 නෙමෙයි කෝටි 2 ම කොරෝනා හැදුනත් කමක් නෑ... අපි චන්දෙ තියමු .

:       434       447

janahitha Wednesday, 06 May 2020 04:40 PM

ඔබ මේ උවදුර දේශපාලනයත් සමග පටලවාගෙන මේක භයානක උවදුරක් ඔබගේ මගේ මේ රටේ බොහෝමයකගේ වෘත්තීය පැවැත්ම දේශපාලනය මේකට අදාල නැහැ... එය ලෝකයට 0 අගයක්...

:       212       342

ranasinghe Wednesday, 06 May 2020 05:33 PM

හොදම ආදර්ශය ගත හැක්කේ කැනඩාවේ අල්බටා ප්‍රාන්තයෙන්. හරිම සාර්ථකයි සම්පූර්ණයෙන් ලොක් ඩවුන් නොකොර කොරෝනා අඩු කරපු හැටි...

:       5       39

HudsonWednesday, 06 May 2020 10:47 PM

ඕස්ට්‍රේලියාවත් එහෙමයි. දැන් කොරෝනා ලෙඩ්ඩු සීයක්වත් නැති තරම්.සමහර ප්‍රාන්තවල බින්දුවයි. ලංකාවේ වගේ පම්පෝරි ගැහුවේ නැහැ. ලංකාවේ ප්‍රතිරූප පිම්බුවා. දැන් තමයි වැඩිවෙන්නේ.

:       147       163

කල්පනා Thursday, 07 May 2020 01:05 AM

සම්බුදු සමිඳ සිහි‍වෙන මෙ ගුරු දිනසිට එහිමි ගුණය පැතිරී ලොව දස අතට පැතිරී තිබෙන කොරෝනා විෂ විගසකට ලොවටම සෙත ලැබේවා විගසින් ලොවට.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 65 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 668 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site