(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා නව රැල්ලක් ඇති කරමින් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයෙන් කෝවිඩ් ආසාදිතයන් 474ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
පිරිපහදු සංකීර්ණයේ සේවකයෝ 1700 දෙනෙක් පසුගිය දින කීපයේදී පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරනු ලබූහ. ඉහත සේවක පිරිසට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ එම පරීක්ෂණවලදිය.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනට යොමු කළ බව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ වුවද වයිරසය ආසාදනය නොවූ සේවයකන් යොදවා තෙල් පිරිපහදුවේ කටයුතු කරගෙන යන බව ඛනිජ තෙල් සංස්ථාව කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තෙල් පිරිපහදුවෙන් කොරෝනා පොකුරක්