(නිහාල් ජයවීර)
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් නිහඬ උද්ඝෝෂණයක් ඇහැටුවැව නගරයේ දී අද ( 16) පෙරවරුවේ පැවැත්විණි .
සමගි ජන බලවේගය පක්ෂය මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණු අතර උද්ඝෝෂණයට සම්බන්ධ වු අය විවිධ සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පැය දෙකක පමණ කාලයක් නිහඬව සිය විරෝධය පළ කළහ .
" වැඩ බැරි ආණ්ඩුව ගෙදර යනු," "රාජපක්ෂ ශාපේ ජනතාවට විනාශේ" , "රජ පවුලට සැප ජනතාවට දුක" , ආදි සටන් පාඨ මේ පෝස්ටර්වල ලියා තිබිණ .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තෙල්මිල ඉහළ දැමීමට එරෙහිව ඇහැටුවැව උද්ඝෝෂණයක්