(ජේ.ඒ.එල්.ජයසිංහ)
තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපසු ගරාජයේ තිබියදී කොල්කන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.
වත්තේගම පොලිසියට ලද තොරතුරක් මත සැකකපිට මෙම තිදෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතා ඇතුළු තුනක් මාට්ටු
රූබන් Friday, 30 June 2023 02:37 PM
පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපස ගරාජයේ තිබියදී කොල්ලකන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත. පොදුජන පෙරමුණේ මන්ත්‍රීලා හොරකම් කරනවාද?
සුරවීර Friday, 30 June 2023 06:04 PM
හිටපු මන්ත්‍රී නිසා පොලිසිය අහක බලන්න ඇති... නැත්නම් ඉතින් ඕවා අල්ලනවා බොරු. මම අහලා තියෙනවා එක ප්‍රදේශයක ඉඳුනිල් කියලා හොරෙක් ඉන්නවා කියලා... මිනිහා කොපමණ හොරකම් කළත් වාර සියයට වඩා සිරගතව සිටියලු... ඒත් ආයෙත් ඇවිත් කරන්නේ ඒකමලු කවුරු හෝ එයාට තර්ජනය කළොත් එක ගැහැණියක් ඒ අයට තර්ජනය කරනවලු... ඇත්තටම පොලිසියට දේශපාලන බලපෑමක් නිසාද? මේ හොරාට ලොකු දඬුවමක් ලැබෙන්නේ නැහැලු...
Samitha Senaka Aluthgamage. Friday, 30 June 2023 02:40 PM
කොහොමද වැඩේ...? හිතාගෙන ඉන්න ඇත්තේ හසුවෙන එකක් නැහැ කියලා වෙන්න ඇති ..රටේ හොරකමක් මංකොල්ල කෑමක් ඇතුළු වැරදි වැඩක් සිදුවුණොත් අනිවාර්යයෙන්ම, ඒකට පොහොට්ටුවට සම්බන්ධ අය ඉන්නවා. නායකයින් හොරකම් කරන කොට පොඩි එවුන් ඒක නොකර සිටීවිද? නායකයින් රටම හොරාකාලා බංකොලොත් කරපු එකේ අපි මේ වගේ හොරකමක් කළාට මොකක් වෙනවාද කියලා පොඩි අය හිතන්නට ඇති.
නිහාල් Friday, 30 June 2023 06:25 PM
හොයාගන්න කලින් අපි නම් කිව්වා පොහොට්ටුවේ කෙනෙක් සම්බන්ධයි කියලා. හොරකමක්, වංචාවක් වුණොත් ඉස්සෙල්ලාම පොහොට්ටුවන්ගේ ගෙවල්වල බලන්න ඕනෑ...
Madusha Friday, 30 June 2023 06:29 PM
ඇමතිගේ නම කියන්න...
Saman Friday, 30 June 2023 07:15 PM
මේ කාලකණ්ණි හොරුන්ටයි, ඔවුන්ගේ පවුලේ වලටයි හෙනම ගහපිය...!!!
බණ්ඩා Friday, 30 June 2023 08:16 PM
පොහොට්ටුවට සම්බන්ධ හැමඑකාම හොරු තමයි. ඒත් මේ වෙලා තියෙන්නේ ආරංචි හැටියට පොලියට සල්ලි ඇරගන්න පොලී මුදලාලිට උගස් කරපු වාහන නැවත පැහැරගෙනයාමක්ලු. ඒකත් හොරකමක් තමයි. ඒත් ඔය පොලී මුදලාලිත් හොරෙක්? තක්කඩී මැරයෙක්. මෑතක ඔලුවට වෙඩි තියාගෙන මැරුණා. ඊට පස්සේ ඒ බිස්නස් කරගෙන යන්නේ ඒ මැරයාගේ බිරිඳ. මෙතැන හොයාගන්න තියෙන ලොකුම අපරාධය ඔය එකක්වත් නෙමෙයි. මේ වාහන කාගේද? ආණ්ඩුවේද? එහෙම නැත්නම් රත්වත්තලාගේද? ඒවා කොහොමද මෙයාලාට ලැබුණා වගේ කාරණා. ඒ ඔක්කොම යටගහලා කොල්ලෝ අල්ලලා, ටික දවසකින් ඇපපිට නිදහස් කරලා දැම්මාම ප්‍රශ්නේ ඉවරයි. මිනිස්සුන්ට අමතකයි.