(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලයෙන් දෛනිකව හමුවන කොවිඩ් 19 ආසාදිතයන් ගණන ඉහල යන බැවින් පවතින තත්වය සැලකිල්ලට ගෙන කන්තලේ,කින්නියා, මුතුර්, යන මුලික රෝහල් කොරොන් රෝගීනට ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරන බව දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල මහතා පවසයි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඇතුලුවන ස්ථානවලදි ආසාදිතයන් හදුනා ගැනිමට රැපිට් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරිමටත් අත්‍යාවශ්‍ය කරුණකට හැර ජනතාව නිවසින් එළියට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් හමුවන ආසාදිතයන්ට ප්‍රතිකාර කිරිම සදහා ඊච්චලන්පත්තු හා කුච්චවේලි යන රෝහල් දෙක දැනට යොදාගෙන ඇති අතර තත්වය බැරෑරුම් වුවහොත් පමණක් වෙනත් රෝහල් සුදානම් කිරිම සදහා මෙලෙස සාකච්ඡා කලබව දිසාපතිවරයා කීහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ත්‍රි‘මලේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න තවත් මධ්‍යස්ථාන