IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


තීරණ ගන්නේ ඉහළම තැනින් පමණයි

ඇඳිරි නීතිය පැනවීම හෝ එය ළිහිල් කිරීම නැතහොත් කිසියම් ප්‍රදේශයක් අලුළු දැමීම හෙවත් හුදෙකළා කිරීම සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ රජයේ ඉහළම අධිකාරියෙනි. ඒ අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක වූ දත්ත සහ තොරතුරු මැනවින් විශ්ලේෂණය කිරීමෙන් පසුවය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වේ නම් ඒ තොරතුරු සියල්ලම “කොවිඩ් - 19“  ජනාධිපති කාර්ය සාධක බලකාය සමග හුවමාරු කරගත යුතුවන බවත් කලාපීය මට්මමෙන් තාවකාලික තීරණ නොගත යුතු බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
 



අදහස් (1)

තීරණ ගන්නේ ඉහළම තැනින් පමණයි

සමන් Monday, 30 March 2020 08:30 AM

අපි ගෙදරටම වෙලා ඉන්නම් අත්‍යවශ්‍ය බඩු ගෙදරටම එවන වැඩපිළිවෙලක් වහාම සලස්වන්න ආර්ථික දුෂ්කරතා ඇති අයට නොමිලේ දෙන්න මිනිස්සු අසරණයි.

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 155 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 360 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site