IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තියුණු ආයුධයකින් ඇන දෙදරු මව මරලා

(දයාරත්න ඇඹෝගම)

අංගමුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදි තියුණු ආයුධයකින් පහරදි පනස් හැවිරිදි දෙදරු මවක් ඊයේ (01) රාත්‍රියේදි ඝාතනය කොට ඇතැයි රාජාංගණය පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ රාජාංගණය,යාය 08,අංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාජපක්ෂ දුරයලාගේ ධම්මිකා රාජපක්ෂ(50)නැමති දෙදරු මවකි. දි මෙම කාන්තාව නිවස ඉදිරිපිට සිටියදි කිසියම් අයෙකු විසින් තියුණු ආයුධයකින් ඇයගේ හිසට පහරදි ඇතැයි පොලිසිය කියයි.

එම පහර දිමෙන් බරපතල තුවාල ලැබු මෙම කාන්තාව රාජාංගණය,05 කණුව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදි මිය ගොස් තිබේ.

 

 



අදහස් (1)

තියුණු ආයුධයකින් ඇන දෙදරු මව මරලා

fairoos Tuesday, 02 September 2025 11:40 AM

ඇයි අප්පා මිනිස්සු මෙහෙම මරාගන්නේ? ආගමක්, දහමක් නැති ජනතාවක් බිහිවෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 81 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2022 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site