(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රි ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට ළඟ තබාගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ඇ:ඩො:15,000 සිට 10,000 දක්වා අඩු කිරිමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම තීරණය ජුනි මස 16 වැනි දා සිට ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඩොලර්වලට තවත් සීමාවක්
අපි දොඩන්න ඩොලර් Saturday, 25 June 2022 11:40 AM
මගේ ළඟ ඩේසි ආච්චිගේ වොලට් එකයි, බැරිස් බාප්පිගේ මඩිස්සලෙයි තියෙනවා. ඒ දෙකේම ඩොලර් 10000 ගානේ තියෙනවා. ඒවා මගේ ගාව පරිස්සමට අරන් තියපු බවට ලියුමකුත් තියෙනවා. තව මට සුද්දෙක් තෑගි දීපු 10000කුත් තියෙනවා. ඔක්කොම 30000යි. මේ නීතිය අනුව, මට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය කුමක්ද?
MO77Saturday, 25 June 2022 06:27 PM
ඔබට තියෙන්නෙ එක දඬුවමයි. ඒක තමයි ඩොලර් තියලා නන්දලාල්ට යවන එක...
MO77 Saturday, 25 June 2022 12:29 PM
තෙල් මිල දැක්කාම ඩොලරයේ අගය අපිට හිතාගන්න පුළුවන්. දැන් ඩොලරය රුපියල් 500ක්වත් විය යුතුයි. නන්දලාල් හදන්නෙත් තගේ දාලා වලෙන් ඩොලර් ගෙන්න ගන්න අඩු ගානට. එයා මේ රුපියල් හම්බ කරලා ඩොලර් වලට මාරු කරලා ඔස්ට්‍රේලියාවට පටවනවා. මේවට තමයි කියන්නේ කැකිල්ලේ තීරණ කියලා.
NamalSaturday, 25 June 2022 02:28 PM
ඔබ හරි. ලෝක වෙළෙඳපලේ මිල වැඩිවුණේ නෑ. ඒත් මේ අය මෙහේ වැඩිකරනවා. ඒ කියන්නේ එතැන ප්‍රශ්නයක් තියෙනවා..
CHANDIMASaturday, 25 June 2022 08:38 PM
දැන් මේ නන්දලාල්ට බැනලා වැඩක් නැහැ. ඔහෙලාම හුරේ දාලා ඡන්දෙ දීලා පත්කරලා රට කාලා පැනලා ගිය අයට බනින්න.
SAM Saturday, 25 June 2022 02:10 PM
ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිදුවෙමින් යනුවේ නායකත්වයේ දුර්වලතා හෝ හැඳුනුම් කම් උපයෝගීකර ගනිමින් ශ්‍රී ලංකානු රදළ පැලැන්තියක් ඇතැම් දේශපාලන හා ව්‍යාපාරික පිරිසක් කණ්ඩායමක් ලෙස සහයෝගීව ක්‍රියාත්මක වෙමින් රට හා ජනතාව දඩමීමා කරගනිමින් බිහිකරමින් යෑමකි..!
විපරමා Saturday, 25 June 2022 07:44 PM
රටේම තිබුණු ඩොලර් ගිලලා, තැන්තැන් වල හංගපු දූෂිත දේශපාලුවන්ට අවුලක් නැතුව ඇති...