
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මේ බව පෙන්වා දී ඇත්තේ, එඩින්බරෝ හැරියොට්-වොට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යුසිඩීන් නිකල්සන් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමය.
යුසිඩීන් නිකල්සන් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමය, 2022 වසරේ දී ගිනියාවට ඔබ්බෙන් මුහුදු පතුලෙන් හමුවුණු කිලෝ මීටර් 8 ක් පළල ආවාටය පසුගිය කාලයේ සියුම් ලෙස අධ්‍යයනය කර ඇත.
මෙම ආවාටය හැඳින්වෙන්නේ, නදීර් ආවාටය යනුවෙනි.
ආවාටය, වසර මිලියන 65 ත් 67 ත් අතර කාලයේ, පෘථිවියේ ගැටුණු යෝධ ග්‍රහකයක් නිසා නිර්මාණය වූවක් බව මේ වනවිට කාල නිර්ණය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
මෙය පෘථිවියේ හැපී ඇත්තේ පැයට කිලෝ මීටර් 72,000 ක වේගයකිනි.
2025 අගෝස්තු මස 30
632
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17620
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
728
0
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ