
ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය.
කුමරුන්ගේ 42 වැනි උපන් දිනය ජූනි 21 වැනිදාට යෙදී තිබුණු අතර, ඔහු ප්‍රසංගය නැරැඹීමට ගියේ එදිනය.
විලියම් කුමරු සමඟ ඇගේ පුතු ජෝර්ජ් සහ දියණිය චාලට් ද ප්‍රසංගය නැරඹීමට ගියහ.
වේදිකාවෙන් පිටුපස දී ගායිකා ටෙලර් ස්විෆ්ට් හමුවීමට ඔවුන්ට ඉඩක් ලැබුණු අතර ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කළේ නැත.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
ඉතිං බ්‍රිතාන්‍ය කොලනියක් වෙලා හිටපු සිරි ලංකාවෙ අපට තාමත් මේවත් නිව්ස්
ටෙලර් ස්විෆ්ට් 2007 ඉදන් බිල්බොඩ් අංක එකට ආවා කෙනෙක් සිංදු ලියන්න හරිම දක්ෂයයි. මමත් රසිකයෙක් 1989 ලෝක සවාරි එකේම 5ක් බැලුවා. ඔටුන්න හිමි කුමරුට සංගීත ප්‍රසංග බලන්න තහනම් ද?
ජාජබ රජයක් යටතේ, අපගේ සදාදරණීය නායක අනුර සහෝදරයාගේ ජනාධිපතිත්වය යටතේ තවත් මාස කීපයකින් ඇයගේ ප්‍රසංගයක් කොළඹ දී ද පවත්වන්නට හැකිවනු ඇත. ජනතාවගේ සුබ සිද්ධිය තකා එය බොහෝ විට නොමිලයේ පැවැත්වෙනු ඇත. මාලිමාවට ජයවේවා.. !
ලංකාවේ අය හිතන් ඉන්නේ ඔවුන් හරි පොරවල් කියලා... ඔක්කොම දේවල් දාන්න... බොහොම උජාරු, නිවහල් ජාතියක් කියලා... අධෝමුඛයෙන් කසාගන්න නියපොත්තක්වත් නැති... තවම රට පාලනය කරගන්න කෙනෙක් පත්කරගන්න බැරි මෝඩ මෝල්ලු ඉන්නේ මෙහෙ තමයි.
වැසි දිනකට පසුව රාජාංගණය පිට්ටනිය ඊට සුදුසුයි යෝජනා කරමි
එංගලන්තයට මීළඟට ලබන්න යන්නේ රැජිණක් වගේ..? විලියම් කුමරු ඇගේ පුත්තු සමග ගියා කියන්නේ විලියම් කුමාරයාගේ කවුද?