
ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇත.
ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවය.
තීන්දුවට අනුව, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ට 2024 ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වෙයි.
අධිකරණ තීන්දුව සම්බන්ධයෙන්, අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අවස්ථාව හිමිවී ඇතැයි ඔහුගේ නීතීඥවරු පවසති.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ට 2024 ජනපති අපේක්ෂකත්වය අහිමිවෙයි
අරවින්ද මොනරවිල Wednesday, 20 December 2023 10:41 AM
අපේ අප්පොච්චට චෙච්ච දේම ට්‍රම්ප් අප්පොචාටත් සිද්ද උනා අපේ හාන්දුවනේ.
BamunuarachchiThursday, 21 December 2023 08:47 AM
අරවින්ද තුම්සේගේ අප්පච්චිත් ඇමරිකාවේ ජනාධිපති වෙන්න හැදුවාද? මලකෙලියයි .
nanda Wednesday, 20 December 2023 10:45 AM
රට බංකොලොත් කරලා කෝටි දෙකකට වැඩි ජනතාවක් පාරට ඇද දැමූ කණ්ඩායමටත් මේ දෙය විය යුතුය
සමන් Wednesday, 20 December 2023 11:56 AM
ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ... (සුනිල් පෙරේරාගෙ සින්දුව මතක් උනා)
Bamunuarachchi Thursday, 21 December 2023 08:50 AM
ලංකාවේ මහින්ද ජනාධිපති වෙනවාට සමහරු භයයි, ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපති වෙනවාට සමහරු බයයි. ඒ තමන්ට කෙළවෙන නිසා . ජෝ බයියා වගේ කෙනෙක් පත් කරගත්තේ ඒ නිසයි.