IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ඥානසාර හිමිට ‘ජම්පරය’ට සමාන ඇදුමක්

(යොහාන් භාසුර)

ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර සිරකරුවෙක්ට සුදුසු බන්ධනාගාරයෙන් දුන් ඇඳුමක් ඇඳ සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ඇඳුම සිරකරුවන් අඳින ‘ජම්පරය’ට සමාන සුදු පැහැති එකක් බවත් එය බන්ධනාගාර නීති රීතිවලට පටහැනි නොවන ඇඳුමක් බවත් එම නිලධාරියා කීය. 

 



අදහස් (10)

ඥානසාර හිමිට ‘ජම්පරය’ට සමාන ඇදුමක්

පිටරටවැසියා Friday, 05 April 2024 02:45 PM

කෙහෙළියටත් ජම්පරය ඇන්දුවාද කියලා දැනගන්න කැමැතියි...

:       62       77

ChandhanaFriday, 05 April 2024 03:14 PM

මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු කෙහෙලියට ජම්පරය විතරක් අන්දල මදි. දැඩි දඬුවම් දිය යුතුයි. ඒත් දැනට නම් කෙහෙලියට ජම්පර් අන්දවන්න බෑ.ජම්පර් අන්දවන්නෙ උසාවියෙන් දඩුවන් නියම කළ සිරකරුවන්ට විතරයි. කෙහෙලුය තාම සැකකරුවකු විතරයි.( ඒත් කෙහෙලිය හොරෙක් බව රටම දන්නවා

:       13       68

තරංගFriday, 05 April 2024 03:28 PM

ජම්පරය දෙනු ලබන්නේ වරදක් ඔප්පු වී සිරගතව සිටින පුද්ගලයින්ට පමණයි. රිමාන්ඩ් එකේ සිටින අයට නොමැත...

:       17       53

විජිත් Friday, 05 April 2024 03:50 PM

කෙහෙලියාට ජම්පර් එක හොඳ වැඩියි.

:       15       43

බද්රානි Friday, 05 April 2024 06:11 PM

"සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියන සංකල්පයට ගරුකරන මම, මොවුන්වහන්සේට වෙනස් ඇඳුමක් ඇන්දීම මම අගය කරනවා... වෙන් කර තැබීමත් සුදුසුයි කියලයි මම නම් කියන්නේ...

:       139       15

Perera Saturday, 06 April 2024 01:46 AM

නොගැලපෙන අය ශාසනයෙන් ඉවත් කළ යුතුයි...

:       1       4

Bamunuarachchi Monday, 08 April 2024 08:38 AM

මේ බෞද්ධ රටට 7 වෙනි සියවසේ ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයො ෂර්යා නිතිය හලාල් නිතිය ඉල්ලා රට හම්බකරනය කිරීමට විරුද්දවෙන අපිට අව්රුදු 2600 රට ජාතිය රැක දීපු හාමුදුරුවරු සාසණයෙන් නෙරපන්න කියන්නේ පුරුතුගීසි නමක් ගත්ත පඩංගු සිංහලයෙක්. මේවගේ එවුන් තව මෙරටේ ඉන්නවා.

:       1       0

achini Saturday, 06 April 2024 09:38 AM

අනුන්ගේ කීමට වාසි තකා අහිංසක මිනිස්සු කොටවපු කෙනෙක් මේ...!

:       0       3

Bamunuarachchi Monday, 08 April 2024 08:46 AM

Achini ආබන් උඹ සිංහල බෞද්ධ කෙනෙක් ද හම්බයෙක්ද. මේ බෞද්ධ රටේ අව්රුදු 2600, අන්‍ය ආගමිකයින් මරපන්ග කියන පාදඩයින්ගෙන් බෞද්ධ ආගම රැක දුන්නේ මෙවන් හාමුදුරුවරු මිසක් උඹලා වගේ එවුන් නොවෙයි. අපිට හම්බයෝ සමග සංහිදියා ඇති කර ගන්න බැරිය.

:       1       0

Asanga samantha Sunday, 07 April 2024 10:30 AM

ජෙරොම්ටත් අන්දන්න ඕනෑ. කල්ලතෝනි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තුවට නිදහසක් ලැබුණා
2024 මැයි මස 08 439 0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පාර්ලිමේන්තුවටද නිදහසක් ලැබුණු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්


ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසියි
2024 මැයි මස 08 792 0

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් අද (08) නිකුත් කර තිබේ.


ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කෝ?
2024 මැයි මස 08 108 0

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පමා වීමෙන් මේ වන විට ග්‍රාම නිලධාරී සේවය අකර්මණ්‍ය වී ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන


නව බාස්මතී ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි
2024 මැයි මස 08 221 0

බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි.


ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි
2024 මැයි මස 08 715 0

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ


අවුරුදු තුනට රතු බිල් කෝටි තුනක්
2024 මැයි මස 08 428 0

විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 549 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2012 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1776 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site