
(සුජිත් හේවාජුලිගේ )
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සංගම් සහ පොදු සේවක සංගම්වල සාමාජිකයින් හමුවූ අවස්ථාවේදීය.
එම සහනය ලබා ගැනීමට රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවත් මේ සඳහා සියලු පාර්ශව රට වෙනුවෙන් සහයෝගය ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් එකටත් අංචියක්
මෙයා එන්න කියලාද එයාලාට? මානසික රෝගද අපිව මේ තත්වයට පත්කරන්නේ? නායකයින් කියලා කියනවද මේ අයට?
අපි හිතනවා ඒ කණ්ඩායමට බූතයින්ගේ සහයෝගය අවශ්‍ය නැහැ කියලා...
මේගොල්ලෝ ආණ්ඩු කරපු කාලේ රට නියම සුඛිත මුදිත පුරවරයක්නේ. කිසිම දේකින් මිනිස්සුන්ට අඩුපාඩුවක් තිබුණද? දැන් මේ ලපානිස් රට අරගෙන මිනිස්සු විඳින දුක. අනේ සජ්ජො යන්න.