IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ජා ඇල ආනියකන්ද ආයුර්වේද රෝහල වසා දමයි

(ප්‍රසංග පෙරේරා)

ජා-ඇල ආනියකන්ද ආර්යුවේද රෝහලේ සාස්තු සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ඊයේ(  02) දා රාත්‍රියේදී  වසා වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
 

රෝහලේ කොවිඩ් 19 ආසාදිත වු හැදල වත්තල පදිංචි සාත්තු සේවිකාව ඉකුත් 9 වනදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වෙත මාළු මිලදී ගැනීමට ගොස් ඇති බව අනාවරණය වී ඇත. 02 දා ඇය කොවිඩ් 19 ආසාදිත බව අනාවරණය වී තිබේ.
 
ආර්යුවේද රෝහල වසා දැමීමෙන් පසු එහි වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 25 දෙනකු ස්වයං නිරෝධායනය ට යොමු කර ඇති අතර නේවාසික රෝගීන් තිදෙනකුද ඔවුන්ගේ නිවාස වලට යවා ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
 



අදහස් (3)

ජා ඇල ආනියකන්ද ආයුර්වේද රෝහල වසා දමයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 03 November 2020 05:35 AM

අපි මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බාල්දු කරනවා නොවෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලොව පුරා විශ්මිත දස්කම් පෙන්වූ බවට සාක්ෂි තිබෙනවා. ඒත්, කොරෝනා වෛරසය චීනා හැදුවේ ඉතා දරුණු විදිහට. පසුගිය කාලේ කිව්ව විදිහට ඔන්න තමන් සොයාගත් බෙහෙතේ බලේ පෙන්වන්න ආයුර්වේද වෛද්‍යවරුන්ට හොඳ අවස්ථාවක් ඇවිත්. තමන්ගේම හෙදියකට හැදිලා. ඒ මදිවට රෝහලකුත් වහලා. ඒ නිසා බෙහෙත් හොයාගත් අය මේ හෙදිය සුවපත් කොට හැකිනම් රෝහල විවෘත කරන්න. සිංහල වෙදකම ලොව ප්‍රචලිත කරන්න මීට වඩා හොඳ අවස්ථාවක් නැහැ. හැබැයි මේක කරන්නට බැරිවුනොත් නම් සිංහල වෙදකම බොරුවක් යයි සිතන්නට වෙනවා.

:       4       8

kamalTuesday, 03 November 2020 07:42 AM

එතකොට කොරෝනා රෝගීන්ව හොද කරන්න බැරි බටහිර ඉස්පිරිතාල ගැන ඔබතුමා මොකද කියන්නේ..?

:       0       2

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 03 November 2020 04:44 PM

කමල් මහතා, ඒවා ගැනත් පෙර සේම තමයි. මා පෙන්වා දෙන්න උත්සාහ කළේ කොරෝනා කියන චීනා හැදූ මේ මාරාන්තික වයිරසය ගැන සමහර දෙනාගේ හිතළු ප්‍රතිකාර ගැන තිබෙන දුර්මතවල සැබෑ තත්ත්වයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31635 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1109 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site