
(නිමල කොඩිතුවක්කු)
රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලුණු සමාගම පවසයි.
එම කර්මාන්ත ශාලාව මගින් ඉතා සහනදායි මිලට මේස ලුණු ”රජ ලුණු“ සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කරන බවත් ජාතික ලුණු සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
ලබන 29 වැනි දාට අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට පත් කිරීමත් සමග මෙම වැඩපිළිවළ ක්‍රියාත්මක බවත් එම ප්‍රකාශකයා තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේනස සැපද ?..