IMG-LOGO

ජූලි මාසය වනතුරු ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කරන්න බැහැ

ජූලි මාසය වනතුරු ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කළ නොහැකි බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් (අමාත්‍යඩොමිනික් රාබ් අද (11) ප්‍රකාශ කළේය.

අත්‍යවශ්‍ය නොවන ජූනි මාසය වනතුරු විවෘත කිරීමට නොහැකි බවත් අනෙකුත් අංශ ජූලි මාසය වනතුරු විවෘත කිරීමට නොහැකි බවත් හෙතෙම කීය.

‘‘අත්‍යවශ්‍ය නොවන කඩසාප්පු, පාසල් විශේෂයෙන්ම ප්‍රාථමික පාසල් යනාදිය ජූනි මාසය වනතුරු විවෘත කරන්න බැහැ. විවෘත කළත් ඒ කරන්න වෙන්නේ කොන්දේසි සහිතව’’ යැයි ඩොමිනික් රාබ් කීය.

‘‘ජූලි 4 වැනිදා දක්වා අනෙකුත් අංශ කිසිවක් විවෘත කරන්න බැහැ. විවෘත කළොත් ජනතාව එකතු වෙනවා. 

සමාජ දුරස්ථභාවය පවත්වාගන්න අමාරුයි. ඒ නිසා ජූලි 4 වැනිදා තෙක් කිසිවක් විවෘත කරන්න බැහැ. ජූලි 4 වැනිදා වනවිට හෝ ආර්ථික කටයුතු ආරම්භ කිරීම තමයි අපේ අරමුණ’’ යැයි ද ඔහු කීය. 


055


 



අදහස් (2)

ජූලි මාසය වනතුරු ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කරන්න බැහැ

rana Monday, 11 May 2020 11:22 AM

ඕවා එංගලන්තයේ. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපි ජුලි වෙනකොට චන්දයත් පවත්වලා අහවරයි.

:       24       1

de silva berlin Monday, 11 May 2020 11:32 AM

යුරෝපයේ අනෙකුත් රටවල් සමග සන්සන්ධනය කරනකොට එංගලන්තේ තිබෙන්නේ ඉතා දුර්වල සෞඛ්‍ය සේවාවක්. 30000 වැඩි සංඛ්‍යාවක්. කොරෝනා නිසා මැරිලා සුවවෙලා තිබෙන්නේ 5000 කට අඩු සංඛ්‍යාවක්. රට සම්පුර්ණයෙන් ඇරලා රෝගීන් ගණන වැඩි වුනොත් එම තත්වය එහෙ සෞඛ්‍ය සේවාවට දරාගන්න බැරිව තව මනුෂ්‍යයෝ 50000-100000 විතර සංඛ්‍යාවක් මියයන්න පුළුවන් බවට අනතුරු අඟවල තිබෙනවා. එමනිසා ජුලි මාසේ දක්වා රට වහලා තබන එක නිවැරදි තීරණයක්.

:       406       304

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 87 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site