
මන්නාරම , පල්ලිමුනෙයි නිවසක් තුල සඟවා තිබූ ජෙලග් නයිට් පුපුරණ ද්‍රව්‍ය 525ක් අැතුලු පිපිරවීම් සදහා යොදාගන්නා උපකරණ තොගයක් සමඟ සැකකරුවකු අද(19) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.
පුපුරණ ද්‍රව්‍ය රැස්කරන පුද්ගලයකු සම්බන්ධයෙන් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන එ‍්කකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය හා පිපිරවීම් සදහා යොදාගන්නා උපකරන අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
සැකකරු සතුව තිබී විද්‍යුත් ඩෙටනේටර් 354ක් පිපිරවීම් සදහා යොදාගන්නා සේවානූල් විශාල ප්‍රමාණයක් සොයාගත් බවත් පොලිසිය සදහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම, පල්ලිමුනෙයි හි පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජෙලග් නයිට් 525 සමඟ අයෙක් මාට්ටු