
ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය.
ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයට නායකත්වය දෙන ෆෙඩ්රික් මර්ස්, ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වනු ඇත.
මෙතෙක් කල් ජර්මනියේ බලයේ සිටි, ඕලාෆ් ෂොල්ස් නායකත්වය දුන්, මධ්‍ය වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ප්‍රබල පරාජයක් හිමිවිය. මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ ජර්මන් අන්ත දක්ෂිණාංශික විකල්ප දේශපාලන කණ්ඩායමය.
ජාතිකවාදී අදහස් ඇති, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජර්මනියේ බලයට පත්වීම එරට දේශපාලනයේ සිදුවුණු පෙරැළියක් බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1460
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජර්මන් මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය
රුවන් Monday, 24 February 2025 08:56 AM
ජර්මනියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු අන්ත දක්ෂිණාංශික මතය යලි පිබිදිලා වගේම දැන් ජර්මනියේ මුස්ලිම් විරෝධි අණ්ඩුව හින්දා සාංක්‍රමණික ජනතාව පිටුවහල් කිරීම වගේ ට්‍රප්ම් වගේ NATO එකට දෙන මූල්‍යම සහනය කපා හරින්න ඉඩ තියෙනවා. සමහර විට නාසී යුගයේ වගේ ජාතිවාදී ආගම්වාදී පරිසරයක් ඇති වෙයි දෝ කියලා හිතෙනවා. යුරෝපයේ මිනිස්සු දැන් මුස්ලිම් විරෝධී අදහස් මාරම විදියට වැඩිවෙලා...
ගුණරත්න Monday, 24 February 2025 01:35 PM
හොඳයි, වාමාංශික මොට්ට හැත්ත හොඳට තියෙන රටවල් විනාශ කරලා දැම්ම
Nihal Monday, 24 February 2025 02:30 PM
ඕක තමයි කිව්වේ ඇමරිකාව පටන් ගන්නකොට යුරෝපයත් පටන්ගන්න බව, විදේශීකයින්ට මැවුම් කරුගේම පිහිටයි...
රුවන් Monday, 24 February 2025 06:25 PM
දැන් ඉතින් අපේ අයත් යුරෝපයේ ගියාම කුඩඅම්මගේ සැලකිලි තමයි. එහේ ඉන්න සෙට් එක ආයෙත් ලංකාවට එයි අඬාගෙන...!