
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ශ්‍රී ලංකාවේ නව ජෝර්දාන තානාපති යූසෙෆ් මුස්තාෆා අබ්දෙල්ගානි සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ජෝර්දානය අතර පවත්නා වසර 60 කට වැඩි දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ කථානායකවරයා ප්‍රකාශ කළේ අනාගතයේදී ජෝර්දානය සමඟ සියලු ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවයි.
මෙහිදී අදහස් දැක්වූ ජෝර්දාන තානාපතිවරයා ජෝර්දානයේ දැනට ශ්‍රී ලාංකිකයන් 15,000 ක් පමණ ප්‍රධාන වශයෙන් ඇඟලුම් හා රෙදිපිළි අංශයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල සේවය කරන අතර ඉදිරි වසරවලදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියාය.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෝර්දාන අලුත් තානාපති කථානායක හමුවෙයි