ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන  උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති  මහාචාර්ය  පත්මලාල්.ඒම්. මානගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විණි .

එහිදී  විශිෂ්ටතම ක්‍රීඩකයා (පිරිමි) ආර් . තුෂ්‍යන්තන්, ක්‍රිඩිකාව ටී.එච්  වීරසේකර උපකුලපතිවරයා අතින් එම සම්මාන ලබාගත් ආකාරය  සහ එම සම්මාන උළෙලේ අවස්ථා එම ඡායාරූපවල වෙති .

(ඡායාරූප: ගයාන් අමරසේකර)