දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන “ජනාධිපති සිනමා සම්මාන උළෙල” මෙම මස 26 වැනි දින පස්වරු 6ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සම්මාන උළෙලේදී 2016, 2017, 2018 වර්ෂවල තිරගත වූ සිනමා කෘති 79 ක් සඳහා සම්මාන 96 ක් පිරිනැමීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
මෙවර සිනමා සම්මාන උළෙල 19 වැනි වරට පැවැත්වෙන බවත්, සිනමාව වෙනුවෙන් කැපවුණු සිනමාවේදීන් 11 දෙනෙකු සඳහා පුරෝගාමී විශ්ව කීර්ති සහ ස්වර්ණ සිංහ සම්මාන පිරිනැමීමට නියමිත බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජනාධිපති සිනමා සම්මාන උළෙල 26 වැනිදා: මෙදා සම්මාන 96 ක්