අංජුල මහික වීරරත්න
ජනාධිපති වැය ශිර්ෂයට සහය දෙනවාද නැද්ද යන කාරණය ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
පක්ෂයක් ලෙස ගන්නා ඕනෑම තීන්දුවකට මෙහිදී තමා හිස නමන බව කී රාජකරුණා මහතා ජනපති වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය දෙන බවට බොහෝ අය කියා තිබෙනු නම් දුටු බවද සඳහන් කළේය.
තමන් පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දෙන්නේ පක්ෂයේ තීරණය අනුව බවද මන්ත්‍රීවරයා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ නැමැති මාධ්‍ය හමුවකදී හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසීය.
තව පැය කීපයකින් විමසන අයවැය ඡන්දය ඉතා පහසුවෙන් ජයගන්නා බවද මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ජනපති වැය ශීර්ෂයට සහය පළකිරිම ගැන අවසන් තීන්දුවක් ගෙන නෑ’