
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල ජනතාවගේ අවතැන් කඳවුරුවලට ගොස් ඔවුනගේ සැප දුක් විමසා බැලුවේය.
ඔවුන් සමග සුහද කතාබහක යෙදුණු ජනාධිපතිවරයා සඳහන් කළේ රජයෙන් දිය හැකි උපරිම සහන ලබාදෙමින් සිටියාටත් වඩා හොඳ ජීවිතයක් ලබාදීමට කටයුතු කරන බවයි.
අනතුරුව ජනාධිපතිවරයා රේන්දපොළ ප්‍රදේශයේ සංචාරය කරමින් විනාශ වී ගිය මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවද සොයා බැලුවේය.


2025 දෙසැම්බර් මස 04
348
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
399
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති අවතැන් ජනතාවගේ දුක සැප බලන්න යයි