(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ කළ අතර අද සවස 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත.
උදෑසනම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශ කර සාමකාමීව සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් වූ අතර එක් අපෙක්ෂකයකූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ මියගියේය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයනි 17,140,354ක් සුදුසුකම් ලබා ඇත.
(කාංචන කුමාර ආරියදාස )
මුලතිව් පුදුකුඩිරිප්පු ජනතාව මුලතිව් පුදුකුඩිරිප්පු මහ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කළ අයුරු
(සිතුම් චතුරංග)
මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසය
( කීර්ති ප්‍රනාන්දු )
ත්‍රිකුණාමල දිස්ත්‍රිකය
(අමදෝරු අමරජීව)
බදුල්ල දිස්ත්‍රික්කය
(ප්‍රසාද් රුක්මල්)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට
කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.
ශ්රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්
මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපතිවරණය ඇරැඹේ
පිටරැටියා Saturday, 21 September 2024 08:07 AM
මාළිමාවට ජයෙන් ජයම වේවා !,අපේ රටට යහපතක්ම වේවා .
ලක්වැසියෝSaturday, 21 September 2024 10:49 AM
අපේ රටට යහපතක්ම වේවා ඒත් යම් පක්ෂයක් ආරම්භ කලාට පසුව රටේ කර්මාන්ත ශාලා හා සම්පත් ගිනිබත් කර විරුද්ධ පාක්ෂිකයන් අමුඅමුවේ ඝාතනය කල පක්ෂයකට සම්බන්ධ කෙනෙක් ඉදිරිපත් වේ නම් ඔවුන්ට ජයග්‍රහණය නොලැබේවා
බණ්ඩා Saturday, 21 September 2024 09:24 AM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාදිපති ලෙස පත් විමෙන් ජයගන්නේ රට මෙන්ම ඔබ සැම ය. ඔහු ට රකින්නට පරපුරක් හෝ කල්ලි, කන්ඩායමක් නැත. ඔහුට පැරදුනත් නැතිවෙන්නට දෙයක් නැත. දිනුවත් පුද්ගලිකව ලබා ගන්නට දෙයක් නැත. ඔහු තරම් ජාතිය, ආගම සහ අපේ උරුමය පිලිබඳ දැනුමක් ඇති වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ද නැත.
Shashika519 Saturday, 21 September 2024 01:50 PM
ඔව්. ආයේ මහ බැංකුව කඩන්නේ නෑ, බාර් ලයිසන් දෙන්නේ නෑ. රජයේ ඉඩම් ඇමැතිවරුන්ට දෙන්නේ නෑ කිව්වා...!
beauSaturday, 21 September 2024 02:39 PM
ඔව් දෙන්න, දෙන්න. පරපුරක් නැති වුණාට බැංකු හොරකම් කරන කොට නම් හත්මුතු පරම්පරාවටම සෑහෙන්න තමයි හොරකම් කළේ...
Nilmini Saturday, 21 September 2024 03:24 PM
බණ්ඩා ඉදිරිපත් කළ අදහස ඉතාමත් නිවැරැදියි. ඒකට ඩිස්ලයික් දමපු අයට වැහිනැති හෙන වදීවා..!
pj Saturday, 21 September 2024 09:58 AM
මාලිමාවට ජයවේවා
ටිල්වින්Saturday, 21 September 2024 02:27 PM
දුරකථනයට ජයවේවා..!
Duminda pradeep Saturday, 21 September 2024 12:25 PM
අපේ රටට හැම දේම තිබුනට හොද නයකයේක් නැ අනුර කුමාර මහතයා හොද දෙයක් කරයි කලින් හොරුන්ව අළලා දඩුවම දෙන්න ඔනේ
පිටිගල මිලානෝ Saturday, 21 September 2024 01:48 PM
මාලිමාවට කෝටියක්
jagath Saturday, 21 September 2024 01:49 PM
දිනන සජිත්ට ජයවේවා...!
jagath Saturday, 21 September 2024 01:53 PM
අත්හදා බලන්න AKD ට රට දෙන්න එපා.. තෙල් මිල අනිවාර්යයෙන් වැඩිවේවි. රුපියල තව බාල්දු වෙයි. රනිල් ළඟ ඉන්නේ පරණ හොරු සෙට් එක... සජිත් තමයි අවසාන විකල්පය...
සමන්ත Saturday, 21 September 2024 02:23 PM
දුරකථනයට ජයවේවා! ආණ්ඩුවක් නැතිව විපක්ෂයේ සිට සජිත් කළ සේවයට වටිනාකමක් ලැබිය යුතුයි. මිනීමරුවන්ට රට බාරදීලා තවත් ආපස්සට රට නොයන්න නම් සජිත් ජයගත යුතුයි...
විමුක්ති Saturday, 21 September 2024 02:26 PM
අංක 1 සජිත් ජයගත යුතුයි. බැරිම වුණොත් රනිල්. අනුරට, ලාල් කාන්තට, හඳුන්නෙත්තිට රටක් නෙවෙයි.. ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරලා කලපුරුද්දක් හෝ පළපුරුද්දක් නෑ. කන්ඩායමකුත් නෑ. මේ නිසාම රට වෙනුවෙන් සජිත් ජයගත යුතුයි...
Gagana Saturday, 21 September 2024 04:32 PM
කට්ටිය හෙට හිතයි අපරාදේ මාලිමාව වියදම් කරපු සල්ලි කියලා...