IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ජූනියේ එයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ජුනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ජනාධිපති මාධ්‍ය සම්මානය උළෙල මෙවර පැවැත්වීමට කටයුතු කරනවා.එමෙන්ම මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය වැඩි කිරීම සඳහා වරලත් ආයතනයක් පිහිටුවීමටද කටයුතු කරනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

පෞද්ගලික අංශය සමඟ තරඟ කළ හැකි ලෙස තැපැල් සේවය නවීකරණය කළ යුතුව තිබෙන බවත් තැපෑල නවීකරණය කර ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්නට රජයට දැඩි අධිෂ්ඨානයක් ඇති බවත් අමාත්‍යවරයා කීය.



අදහස් (2)

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ජූනියේ එයි

මැක්ස් Thursday, 06 March 2025 02:46 PM

අධිෂ්ඨාන නම් මින් පෙර රජයයන්වලට ද තිබුනා. නමුත් නොතිබුනේ සාධනීය විපක්ෂ. ඔවුන්ට හිටියේ කඩුප්පුලි, කඩාකප්පල්කාරී විපක්ෂ. එහි මුලිකය, ප්‍රබලයා වුයේ ජවිපෙ. දැන් ජවිපෙය රජකම් කරන නිසාත්, කෙනහිලිකම් කිරීමට විපක්ෂයක් නොමැති නිසාත් අනුර, නලින්ද ප්‍රමුඛ ආණ්ඩුවට වැඩ කරන්න පුළුවන්. නමුත් අඩෝවැඩියාව හැර, පරණ ආණ්ඩුවලට බෝල පාස් කිරීම හැර ආණ්ඩුව කරන කෙන්ගෙඩියක් නොමැති බවයි පොදු ජන මතයි.

:       7       5

රට වැසියා Thursday, 06 March 2025 03:50 PM

වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති හදන එක නොවේ. තිබෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි, ඊයේ පෝසත් රටක් - ලස්සන ජීවිතයක්, අද ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය... විකාර නොකර "රාජ්‍ය පාලනය" කුමක් දැයි තේරුම් අරන් එය හරියට කරන්න..

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site