IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ජාතික කොවිඩ් 19 අරමුදලට ඌවේ අධ්‍යාපනයෙන් ලක්ෂ 94 ක්

(⁣ඩී කේ.රත්න)

ජනාධිපති  ලේකම් කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන ජාතික කොවිඩ් 19 අරමුදල සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 94 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

එම අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන නිළධාරීන් ඇතුළු සමස්ත සේවකයින් විසින් පරිත්‍යාග කෙරුණු දිනක වැටුප වූ මෙම මුදලට අදාළ චෙක්පත ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය හා ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියදාස රත්නායක මහතා විසින් අද ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති  නීතිඥ රාජා කොල්ලුරේ මහතා වෙත එම කාර්යාලයේදී භාරදෙනු ලැබීය.

ඌව පළාත් ආණ්ඩුකාරවර සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේකෝන් මහතාද එම අවස්ථාවට එක්විය.



අදහස් (4)

ජාතික කොවිඩ් 19 අරමුදලට ඌවේ අධ්‍යාපනයෙන් ලක්ෂ 94 ක්

Siva Tuesday, 09 June 2020 04:27 PM

මූණ ලොකු කරගන්න පඩි කපන් අරමුදලට සල්ලි දෙනවට වැඩිය හොඳ නැද්ද ඔය විදියට කරලා පළාත් අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න වලටත් උත්තර දුන්නා නම්..

:       0       0

Bandula Tuesday, 09 June 2020 10:45 PM

මේක එකතු කරන්නේ බල බලා ඉන්න.

:       0       0

Prasad Wednesday, 10 June 2020 01:47 AM

මේ අරමුදලේ නම වෙනස් කරන්න ඕන 'හොඳටම' කියලා.

:       0       1

Newton Wednesday, 10 June 2020 05:45 AM

හරි සන්තෝසයි ,තාම අරයා නේද ඔය සල්ලි සේරම භාරව ඉන්නේ...? කල්ල මරේ ඉතින්... මොකද අර පන්දාහ බෙදුවෙත් කී දෙනාටද ...? ඔය රංගනයේ ඉන්න ඇඳන් ඉන්න සාටකේ සහ කපටි සූට් එක ගලවලා ආයේම එයාගේ රටට පනියි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site