
(ඩී.ජී.සුගතපාල)
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි කාරයාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව තෙල්වත්ත බෝයගොඩ පාර පදිංචි 44 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබලෙකි.
ඔහු අද උදැසන ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ තම ඡන්ද පත්‍රිකාව ලබාගෙන එහි ඡන්දය ලකුණු කිරිමෙන් පසු එය ඡායාරුපගත කරන අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මාලිමා කට්ටිය දැනටමත් මැතිවරණ නීති උල්ලංඝනය කරන්න අරගෙන තියෙනවා බලය ලැබුනොත් කොහොම වේද