
(ජේ.ඉඳුරුවගේ)
මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව නොමැකෙන තීන්ත ,ලිපිකවර ,පෑන්,පැන්සල්,කාබන් කොල, මුද්‍රණ කඩදාසි ඇමුණුම් කටු ,ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්ද පාවිච්චි කිරීමට අවශ්‍ය කෙරෙන ලිපිද්‍රව්‍ය මිලට ගැනීමට ලංසු කැඳවීම අද (22) ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එලඹෙන අගෝස්තු 02දා ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති ලංසු විවෘත කර ලංසු ප්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබේ.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
782
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඡන්දෙට බඩු ගන්න කොමිසම ලංසු කැඳවයි
chandima Tuesday, 23 July 2024 03:57 AM
ටිරාන්ට කිව්වානම් ඉන්දියන් සමාගමකින් ගෙනත් දෙනවානෙ ?
chandima Tuesday, 23 July 2024 05:30 AM
රාහු කාලේ බැලුවාද?