IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙට වැඩියෙන් වියදම් කළොත් වෙන දේ පැෆරල් කියයි

(දයාසීලි ලියනගේ)

පළාත් පාලන මැතිවරණයේ දී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් සියලු සභිකයන් දැනුවත් කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර ඇත.

මේ සඳහා වන පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අනුමත කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් සියලු අපේක්ෂකයන් දැනුවත් කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව මෙම උපදෙස් පත්‍රිකා සියලු දේශපාලන පක්ෂවලට ස්වාධීන කණ්ඩායම්වලට ලබාදීමටද කටයුතු කරනු ලබන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

නියමිත වියදම් සීමාව ඉක්මවා කටයුතු කරන අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව  දැනුවත් කරන බවද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ඡන්දෙට වැඩියෙන් වියදම් කළොත් වෙන දේ පැෆරල් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 105 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site