
(අංජුල මහික වීරරත්න)
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ දී ඇරැයුම් කර තිබේ.
චීන සිව් දින සංචාරය පිළිබඳව චීන- ලංකා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
තමාට සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා චීන නායකත්වයට ඇරැයුම් කර ඇත.
කරුණු 21කින් යුක්තව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබේ.
COMMENTS
රාජපක්ෂ හොර නඩය ලංකාව චීනෙටයි, ඉන්දියාවටයි විකුනලා හොරාකනකොට, නැට්ට බඩ යට ගහගෙන හිටිය කුක්කෝ දැන් කුලප්පු වෙලා උඩ පනිනවා... අප්පොච්චිලා, හා සීයලාගේ කෙරුවාව නිසා, ලජ්ජා නැතිව බංගලිදෙශේනුත් හිඟා කාල බඩ ගොස්තරය රැක ගත් බව දැන් බොහෝ අයට මතකත් නැහැ...සාටක ඉදිරියේ දෙකට නැමෙන යක්ඛ පුත්තු අනුර කුමාර ජනාධිපති තුමාගේ ඇඳුමටත් සමච්චල් කරනවා මම දැක්කා... ලජ්ජා වෙයල්ලා මෝඩ මිනිසුනේ!!
බද්රානි, ඔය ඉඳගෙන ඉන්නේ ඔයාගේ චූටි මොලේ උඩ. අනුර බොරුවට බෙරිහන් දීලා..., රාජපක්ෂලා, රනිල්ලා නවත්තපු තැන ඉඳලා වැඩ කරගෙන යනවා. මොකද්ද වෙනස..? හරකෙක් වුණාට නැට්ටේ ඉඳලා ගොම දාගෙන උම්බෑ කියන්න එපා.
භද්‍රානියි, සෙනවිරත්නයි කරත්තෙ බඳින්න නියස ජෝඩුව...
හසිත හරියට හරි... අනුර රාජපක්ෂලා නවත්තපු තැන ඉඳලා හොඳ දේවල් කරගෙන යනවා. හැබැයි රනිල් සහ රාජපක්ෂලා වගේ නෙවෙයි. හොර වැඩ නවත්තලා ඒ ටික කරගෙන යනවා. තවම ඒ කාලේ හිටපු පරණ හොරු ඒ තැන්වල සේවකයන් විදිහට ඉන්නවා. මොකද ඒ අය එක පාරට අයින් කරන්න බැරි නිසා...
වෙන ආණ්ඩු චීන ආයෝජන ගේනකොට මෙයා මොනවාද කිව්වේ? චීනය අපේ රට ආක්‍රමණය කරනවා කිව්වා. චීනය අපේ රට ඔවුන්ගේ ප්‍රාන්තයක් කර ගන්න හදනවා කිව්වා. සිනොපෙක් ගේනකොට ලංකාවේ බලශක්තිය චීනෙට පාවාදෙනවා කිව්වා. දැන් ඒවා ඕනෑවෙලා.
ඇඳුමක් ඇඳගෙන ඔතැනට කොහොම ගියාද දන්නේ නැත...