
(අංජුල මහික වීරරත්න සහ යොහාන් බාසුර)
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද සිදුවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මඟින් ද ප්‍රායෝගික දේශපාලන ගමන් මගක් නිර්මාණය කර ගැනීම පිලිබදව මෙහිදී සාකච්ඡා සිදු කල බව නාමල් රාජපක්ෂ පවසයි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ද සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමයි අන්දරේ මල්ලියේ මමයි අන්දරේ. චීනට හොර ශතික ඔප්පු හදා ගන්නද අප්පච්චිට කියලා.
මුන් දෙගොල්ලෝ එකතුවෙලා වැඩකට නැති වියපෘති පටන් අරන් රට නය උගුලට දමල හොරකම් කරලා අපිව විනාශ කරා , ලබන චන්දෙන් පස්සේ නමලය අල්ලලා හිරේ දමන්න ඕනේ ලංකාවේ චීන්නු දුටු තැන හු කියා එලවල දමන්න ඕනේ , මුන්ගෙන් කිසිම යහපතක් අපට නැහැ ,
මේ කියන දේවල් කරන්න වෙන්නෙ. මොන ආත්මෙද. මේ ආත්මේ නම් මොඩයින්ට තැනක් නැහැ
චයිනිස් නෝනේ, ලබන මාසේ දෙනකම් කියලා සල්ලි ඉල්ලයි. අහුවෙන්න නම් එපා.