IMG-LOGO

චමිත්‍රී රඹුක්වැල්ලට ඇප

(රෝෂන් තුෂාර)

සැක කටයුතු බැංකු ගිණුම් 16   රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාරගත වූ   හිටපු අමාත්‍ය කෙහෙළිය  රඹුක්වැල්ල   මහතාගේ දියණිය වන  චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් අද කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරිණි.

 රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක්  ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් සැකකාරිය ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතවිය.



අදහස් (3)

චමිත්‍රී රඹුක්වැල්ලට ඇප

Nandalal de Silva - France Friday, 20 June 2025 03:47 PM

රඹුක්වැල්ල පවුලට රක්ෂිත බන්ධනාගාරය හරියට තමන්ගේම සුවිසල් මන්දිරය වගේ වෙලා! ඇතුළට යනවා, පසුව පිටවෙනවා. සමහර දාට පිහිටට නෑදෑයින් වත් නැහැ. මෙහෙම කරුම ජීවිත .... පව්... අනේ... පව් !

:       0       21

චන්දිම Friday, 20 June 2025 04:11 PM

හ්ම්ම් හොදයි. කෙහෙලිය කරපු ජඩ, කාලකන්නි වැඩ නිසා එයාගේ දරුවොත් අද හිරවෙලා. තාත්තා දෙයක් දරුවෝ ඒක කරනවා. විශේෂයෙන් දුවලා තාත්තාගේ වචනේ ගන්නවා. ඒත් මේ තාත්තා ඒවා හම්බකලේ මිනිස් ජීවිත බිල්ලට දීලා. අද වන්දි ගෙවන්නේ දරුවෝ. තරුණ කාන්තාවක් සිරගත්වීම ඉතාම සන්වේදී සිදුවීමක්. චමිද්‍රි මම අහලා තියන විදියට කොලිෆයිඩ් කෙනෙක්. විදේශ සේවයට යන්න චමිද්‍රිට සුදුසුකම් තිබ්බා. තාත්තාගේ උදව් ලැබෙන්න ඇති. ඒත් චමිද්‍රි කොලිෆයිඩ් තරුනියක්. මම එයා දන්නෙත් නෑ දැකලත් නැ.. ඒත් ඇයගේ හැකියාව අවතක්සේරු කල නොහැකි එකක්. මෙලෝ දෙයක් කරගන්න බැරි නමට ආචාර්ය අයට වඩා චමිද්‍රි උගත්.

:       0       1

කුකුල් චමින්ද Friday, 20 June 2025 04:21 PM

ඇති යාන්තං, මං මේ ඊයේ ඉඳන් බන්ධනාගාරයටයි, මහේස්ත්‍රාත් අධිකරණයටයි, කකුල් කඩිත්තුව හැදෙනකල් ගාටනවා මගේ ඇපේ හරි තියලා අපේ ගෙදර එක්කං යන්න.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2135 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 660 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 737 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site