IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රිකා ආදරය රැගෙන උතුරට යයි

(අංජුල මහික වීරරත්න)

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 10ක සිසු සිසුවියන් 3266ක් සඳහා පාසල් පාවහන්, පොත් පත් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් අද(19)වන දා පැවැත්විණි.

අත්තනගල්ල අරහත්ත රජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්‍ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් මෙම සත්කාරය සිදු කෙරිණි.

ජාතික සංහිඳියාව සහ සහජීවනය ඉහළ නැංවීම සඳහා ආදර්ශයක් සැපයීම මෙම වැඩසටහනේ අරමුණ වූ බව සංවිධායකයෝ පවසති.

මෙම අවස්ථාවට විදේශ ධර්ම ධූත පිරිසක් සහ හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා ද සහභාගී විය.



අදහස් (6)

චන්ද්‍රිකා ආදරය රැගෙන උතුරට යයි

චතුරි Thursday, 20 February 2025 03:05 AM

චන්ද්‍රිකා. ඔයාට. සල්වාරියට වැඩිය වෙන ඇදුමක්. තිබුනෙම නැත්ද. මේ ස්දහා ඇදගනයන්න මේවැනි දේවල්. කරන්න උවමනා කාලය දැන්. පහුවෙලා. මීට ගොඩක් ඉස්සරින් මේවා කෙරුවානම් මේ ගම්වැසියන් ටිකක් හෝ සැපක් විදිනවා. අක්කර ගනන් තියාගන වලව් කියලා ඒවා හදාගන ආඩම්බර කමින් ජිවත් වෙලා. දැන් වය්සෙන් හතරෙන් පන්ගුවෙන් ද්සමයක් තියෙද්දො තේරුම් ගන්නෙ. ඒවා බොරු දේවල් කියලා

:       11       5

H.T.Kusumapala Thursday, 20 February 2025 03:08 AM

එය සුහදශීලී ප්‍රකාශයක් ලෙස මම අගය කරමි.නමුත් කාන්තාව විශ්වාස කළ හැකි දේශපාලනඥයෙක් ලෙස විශ්වාස කළ නොහැකිය.

:       4       7

Perera Thursday, 20 February 2025 05:26 AM

නාහිමියන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් .අනේ මන්දා බුදු දහමට අනුව නාහිමියන් ධනවත් විය හැකිද ?

:       9       9

Jayasekara Thursday, 20 February 2025 09:15 AM

කාලෙකට පස්සේ කිරිඇල්ල

:       1       4

නිර්මාල් අත්තනගල්ල Thursday, 20 February 2025 09:35 AM

ඒ සියළු ආධාර ලබාදුන් තායිවාන් බෞද්ධ දූත පිරිසට ප්‍රණාමය!

:       1       17

fairoos Thursday, 20 February 2025 11:13 AM

කවුරු කරත් ඉතාම හොඳ වැඩක්

:       4       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site