
(ඩී.ජී.සුගතපාල)
දුම්කොල ලයිටර සහ පිහි තලයක් අඩංගු පාර්සලයක් ගාල්ල බන්ධනාගාරය තුලට දමා තිබිය දී අද(04)වන දා සවස සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බන්ධනාගාරයට යාබද ජේල් පාරේ පිහිටි තාප්පයට උඩින් කිසියම් පුද්ගලයෙකු විසිකර තිබු පාර්සලයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන පරීක්ෂා කිරීමේ දී එහි තිබි දුම්කොල 30ක් ලයිටර් 03ක් සහ යකඩ කපන කියත් තලයකින් සාදන ලද පිහි තලයක් සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වට පෙර නම් මේ වගේ ඒවා අදාළ අයට ලැබෙන්න ඇති... මම හිතන්නේ කිසිම ගැටළුවක් නැතිව.