
(ඉන්දිකා රාමනායක)
ගුවන් හමුදා මුලස්ථානය තුළ ඇතිවිය හැකි හදිසි ගිනි අනතුරකදී එයට ප්‍රතිචාර දැක්වීම සහ පුද්ගලයන් මුදා ගැනීම සම්බන්ධයෙන් පෙරහුරුවක් ගුවන් හමුදා මුලස්ථානයේ දී අද (16) පැවැත්විණි.
ගුවන් හමුදා ගිනි නිවන භටයන් ගිනි නිවීම, උස් ගොඩනැගිල්ලක සිටි කඹ ආධාරයෙන් පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් වල නිරත වු බව ගුවන් හමුදාව පවසයි.


2025 නොවැම්බර් මස 04
316
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2132
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් හමුදාව ගිනි නිවීමේ පෙරහුවරුවක
සුපුන් Friday, 16 December 2022 06:56 PM
මේ අයට දැන් ඇති වැඩක් නෑ. යුද, නාවික හමුදාවන්ගෙන් රටට වැඩක් තියෙනවා.
uddika Monday, 19 December 2022 08:17 AM
ලංකාවේ හොදම ගිණි නිවීම අංශය ගුවන් හමුදාව. සමහර පුහුණු එයාල තමා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට දෙන්නෙත්. සම-හරක් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ක වෛරයෙන්නේ ඉන්නේ. හැබැයි දෙයක් උණාම උන්ගේ රතු තරු පේන්න නැහැ. හැංගිලා. පස්සේ ඇවිත් ලකුණු දාගන්නවා උන් තමා ඔක්කොම හොදටම කලේ කියලා.