IMG-LOGO

ගුවන් තොටුපොළවල් තුනක් කෝටි 200ක් පාඩු ලබලා

(සුජිත් හේවාජුලිගේ)

රත්මලාන, යාපනය සහ  මඩකළපුව  යන ගුවන්තොටුපොළවල් පසුගිය වර්ෂ හතරේදී  කෝටි  දෙසීයකට වැඩි  දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන් වේ.

කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අඛණ්ඩව අලාභ ලබා ඇති  අතර එම ගුවන් තොටුපොළ  2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා  ලබා ඇති පාඩුව රුපියල් කෝටි 169 කට අධික බව  ඒ වාර්තාවේ දැක්වේ.

රත්මලාන ගුවන් තොටුපොළ පසුගිය වර්ෂයේ දී පමණක් ලැබූ අලාභය රුපියල් කෝටි 46 කට අධික බව පෙන්වා දෙන වාර්තාව  ගුවන් යානා සංචලන සංඛ්‍යාව 2020 සහ 2021  වර්ෂවලදී   වසරකට දහතුනක් බවද  සඳහන් කළේය.

එසේම මගී  සංචලනයන් පිළිවෙළින් 60 සහ 28 ක් ලෙස පැවතුණු  බවද   විගණන වාර්තාවේ දැක්වේ.



අදහස් (1)

ගුවන් තොටුපොළවල් තුනක් කෝටි 200ක් පාඩු ලබලා

Kumara Thursday, 15 December 2022 03:28 PM

මත්තල ලාබය කීයක් විතර වෙනවද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site