(ජේ.කේ.එල් චාමින්ද)
ගාලු කොටුවේ ප්‍රදිපාගාරය අසල වෙරළ තීරය සහ කොටුපවුර වෙනදා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරීයන ස්ථානයකි අද (01) පෙරවරුවේ ඇඳීරි නීතිය ඉවත් කළත් ගාලු කොටුපවුර පාළුවට ගොස් තිබුණි.
වෙනදා කොටුපවුර මත ඇවිද යන දෙස් විදෙස් සංචාරයින් මෙන්ම පෙම්වතුන් අද දක්නට නොලැබුණි.
කොටුපවුර අසල මුහුදු තීරයේ එක් ධීවර කාර්මිකයකු බිලි පිත්තකින් මසුන් අල්ලමින් සිටියේය. වෙනදා සිය දිවිපරදුවට තබා කරනම් ගසමින් සිටි තරුණ කණ්ඩායම ද අද දක්නට නොලැබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගාලු කොටුව පාළුවට ගිහින්
විජිත් Thursday, 02 April 2020 09:35 AM
එකිනෙකට වෙනස් , ඒ වගේම අර්ථවත්, අගනා ඡායාරූප පෙළක්. ඡායාරූපක් ගැනීමේදී සිදු කරන්නේ "ආලෝකයෙන් ඇඳීමක්" කියලයි ඡායාරූප ගැනීම අර්ථකථනය කරන්නේ.
WCA Friday, 03 April 2020 05:00 PM
ගාලු කොටුව ,මහනුවර වැව රවුම පාළුවට ගිහින්ලු ඉතින් ඇදිරි නීතිය දැම්මහම මිනිස්සු එන්න ඕනෙ කියලද ඕක දැම්මේ ...?