
(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23) නියෝග කළාය.
ඒ අනුව, සැකකාර සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.


COMMENTS
ජය වෙවා.. අදිකරණයට ස්තුතියි. . කරුණා කර වසන්තටත් සාධාරණය ඉටු කරන්න..
වරදක් නැති අහිංසකයන්ව, කිසිදු චෝදනාවක් නැතිව හිර කරගෙන සිටින මෙ පාලකයන්ට හෙන හතම වැදියන්, ජනතාව තම මතය ප්‍රකාශ කල දාට මෙ අයට හැංගෙන්න තැන් නැතිවෙයි.
ආනන්දය , සර්පයා දුටුවාද ?
කොන්ද පන නැති පොලිසිය හාමුදුරුවන් ව රෙද්දකින් ඔතාගෙන යන්නෙ කාට බයෙන් ද? උන්වහන්සේ ඇප ලැබුනා.. තවත් මොනවද වහගෙන කරන්නෙ? හාමුදුරුවන් වහගෙන පොලිසිය හෙළුවෙන්. .
මොකද මේ රෙදි වලින් වහගෙන. මිලියන ගණන් හොරකම් කරපු උන් පිළිගන්න උත්සව තියෙනවා. කිසිම රෙදි වලින් වැහීමක් නැහැ.
මානසික රෝගියෙක්ව මොකට නිදහස් කරාද?
බුර්කාවක් ඇඳගෙනම ඇවිත්
දැන්වත් මහණදම් පුරන්න හාමුදුරුවනේ