IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගාල්ලෙ ගුරුවරු මහා පාරේ

(රවී ලියනගේ සහ ඩී.ජී,සුගතපාල)

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගුරු හා විදුහල්පති සංගම් එක්ව සංවිධානය කරන ලද දැවැන්ත උද්ඝෝෂණයක් අද (28) ගාල්ලේ දී පැවැත්විණි.

ගාල්ල මහමෝදර සහ සමුද්‍ර මාවතට එක්වූ විදුහල්පතිවරු සහ ගුරුවරු විරෝධතා පුවරු ඔසවාගෙන පෙළපාලි දෙකක් ලෙස ගාල්ල නගරයට පැමිණියහ.

අනතුරුව පැයක පමණ කාලය උද්ඝෝෂණයේ නිරත වූහ. මේ නිසා ගාල්ල මාතර මාර්ගය මුළුමනින්ම අවහිර වූ අතර වෙනත් මාර්ගවලින් වාහන හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය.



අදහස් (0)

ගාල්ලෙ ගුරුවරු මහා පාරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site