
( මහින්ද නිශ්ශංක)
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) උදේ 8.30 සිට සවස 5.00 දක්වා ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල , කටුනායක ,සීදූව යන නගර සභා බල ප්‍රදේශ, කැළණිය, වත්තල, ජාඇල, බියගම,මහර, දොම්පේ, කටාන හා මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලය අත්හිටුවනු ලබන බව මණ්ඩලය සදහන් කරයි.
බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයූත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd