(තිලකරත්න දිසානායක)
කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති, ගම්පහ ප්‍රදේශයෙහි පුද්ගලයින් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් 80 දෙනෙකු පමණ පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීම අද (15) ගම්පහ නගර සභා ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණි.
කන්දකාඩුවෙහි මත් ද්‍රව්‍යකරුවන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානයක කටයුතුකර ඇති බණ්ඩාරවත්ත සහ වැරැල්ලවත්ත පදිංචිකරුවන් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් පිරිසක් හා ගම්පහ අධිකරණයෙහි පිරිසක් මෙලෙස පරීක්ෂාවට ලක් කිරීම ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගම්පහ 80කට පී සී ආර් පරීක්ෂණ