
(තිලකරත්න දිසානායක)
ගම්පහ ප්‍රාදේශීය සභාවේ බලය හිමි ජාතික ජනබල වේගය පක්ෂයෙහි 2026 අය වැය කෙටුම්පත , වැඩි ඡන්ද 21 කින් සම්මත විය.
සභාවේ අයවැය විශේෂ සභා රැස්වීම සභාපති ( ජා ජ බ ) සෙනරත් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්, සභිකයින් සහ සභාවේ ලේකම් නිරෝෂා සුරවීර මහත්මියගේ සහභාගිත්වයෙන් සභා ශාලාවේදී අද (5) පැවැත්විණි.
මෙහිදී පැවති ඡන්දය ප්‍රකාශ කිරීමේදී අයවැයට පක්ෂව පාලක පක්ෂයේ ඡන්ද 21 ක් ප්රකාශවූ අතර සමගි ජනබල වේගය මන්ත්‍රී කුමාරපේලි මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
අයවැය විශේෂ සභා රැස්වීම සදහා , සභාවේ මුලු මන්ත්‍රී සංඛ්‍යාව වන 36 දෙනා අතුරින් 27 දෙනෙකු පමණක් සහභාගිවී සිටි අතර සමගි ජනබල වේගය මන්ත්‍රීන් තිදෙනෙකු , පොදු ජන එක්සත් පෙරමුණ එක් මන්ත්‍රීවරයෙකු සහ ජාතික නිදහස් පෙරමුණ එක් මන්ත්‍රීවරයෙකු අය වැයට විරෝධය පළ කරමින් ඉවත්ව ගිය අතර සමගි ජනබල වේගය එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ආකාරයක් දක්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගම්පහ ප්‍රා.ස.අය වැය වැඩි ඡන්ද 21 කින් සම්මතයි