(සුජිත් හේවාජුලිගේ )
ගර්භනී මවුවරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
රුපියල් 20,000 ක් ලෙස පැවැති පෝෂණ දීමනාව රුපියල් 45,000 ක් සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගැබිනි මවුවරුන්ට 45,000ක ආහාර දීමනාවක්
Lalith M Sunday, 08 January 2023 09:29 PM
ගැබිනි මව්වරු හිඟන්නො නොවේ.රැකියාව කරන, ස්වාමියා උපයන පවුල් බොහෝයි. ඉතා ට්‍ටික දෙනෙකුට ආධාර අවශ්‍ය වෙයි.මෙහෙම නිකම්ම සල්ලි දීමට කවුද වියදම දරන්නේ. පලමුව ජනගහනය පාලනය ගැන හිතන්න ඕන කාලය ඇවිත්.... අනික දරුවෙක් හදාගන්න කලින් ආර්ථිකය ගැන බලාගන්න ඕන නොවේද... නිකමුන් බෝවීම නැවතීම රටට හිතකර දෙයක්....