IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගණිකා නිවාසයක් වටලා හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් වේයන්ගොඩ තල්ගස්මොටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනකු අද ( 4 ) සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ  පොලිසිය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොට්ටුන්න පෙදෙසේ පුද්ගලයකු සහ මාතර සහ කැකිරාව පෙදෙස්  වල පදිංචි කාන්තාවන් දෙදෙනෙකි .

අත්අඩංගුවට පත් වූ කාන්තාවන් දෙදෙනා තිස් හැවිරිදි හා හතළිස් දෙහැවිරිදි වියේ පසුවන අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු මෙහි සේවය සලසා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරීන්ට ලත් තොරතුරක් මත මෙම වැටලීම කරනු ලැබී ය . 

පොලිස් නිලධාරියෙක් උපාය දූතයෙක් ලෙස කටයුතු කර ඇතුළුවී ලබා දුන් තොරතුරු මත මෙම වැටලීම කෙරිණි .  


 මෙම ස්ථානය කලක් තිස්සේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස්  ඇතැයි ද  මාසයක පමණ කාලයක සිට ඒ මුවාවෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇතැයිද පොලිසිය කියයි . එහි සේවය කරන බව කියන සෙසු කාන්තාවන් දෙදෙනා ඒ වන විට ස්ථානයේ නොවූ බව පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (0)

ගණිකා නිවාසයක් වටලා හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14126 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1117 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site