(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරුවේදී අත්අඩංගුවට ගත්බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
සැකකරුවන් දෙදෙනා සන්තකයේ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 100 ක්, රුපියල් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් පොලිස් බාරයට ගෙන ඇත
මාතර දෙසට ගමන් ගත් මෝටර් රථය පරික්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා සහ මුදල් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 හා 51 අතර පසුවන්නන් වන අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම පොලිසිය වෙත භාර දී ඇත
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ගංජා සමග දෙකක් අධිවේගයේදී සැකපිට අල්ලයි