(ගයාන් සූරියආරච්චි)
රුපියල් එක්කෝටි විසි ලක්ෂකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු 3 ක් සමග සැකකරුවකු කටුගස්තොට, කුඩාරවත්ත හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උහන, හිමිදුරාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව උපය දූතයකු මාර්ගයෙන් සැකකරු කටුගස්තොට අවන්හලක් තුළට ගෙන්වා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගජමුතු විකුනන්න ගිහින් මාට්ටු