ඉන්දීයාව, ඔවුන් විසින්ම නිපදවූ අභවකාශ යානයකින්, ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට සහ ගෙන්වා ගැනීමට සූදානම් වෙයි. එම මෙහෙයුම සිදුවනු ඇත්තේ 2025 වසරේදීය.
ගගනගාමීන් අභ්‍යවකාශයට යවා ආපසු ගෙන්වා ගැනීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සුවිශේෂී අභ්‍යවකාශ යානයක් නිපදවා ඇත. එම යානය ගගනගායාන් Gaganyaan ය.
ඊයේ (21) දිනයේ ගගනයාන් යානයේ අත්හදා බැලීම් කටයුතු සාර්ථකව සිදුවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසා තිබේ. අත්හදා බැලීමේ කටයුතු සිදුවන්නේ ශ්‍රීහරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීය.
(එන්.ඩී.ටීවී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ගගනගාමීන් අභ්‍යවකාශයට ගෙනියන්න ඉන්දියාව සැරැසෙයි
ගමේ එකාලා Sunday, 22 October 2023 04:43 PM
අමතක කරන්ඩ එපා.. අපේ රටේත් නම් දරාපු ගගන ගාමියෙක් ඉන්නවා කියලා මැදමූලනේ, එයාට අභ්‍යාවකාශ තරණය පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙනවා කියලයි කියන්නේ...?